ඉස්සෙල්ලාම මෙතනින් download කරන්න https://www.grc.com/dns/benchmark.htm
මේක run කරාම ඔයාට dns code ටිකක අන්තිමට පෙන්නයි එතනින උඩින්ම තියන code 2 control panel > network connctions ඔයාගෙ connection එකෙ right click කරල properties ගිහින networking tab එකෙ internet protocol වල properties ගිහින් use the following dns sever addreses අරන් යටින් තියන space 2 type කරල ok කරන්න
Subscribe to:
Post Comments (Atom)







0 comments:
Post a Comment