Pages

Thursday, July 24, 2014

පරිගණකයට drivers සොයාගැනීමේ නිශ්චිත හා පහසුම ක්‍රමය

හැමෝටම මතක  ඇති තමන්ගේ පරිගණකයට drivers හොයන්න ඉන්ටර්නෙට් එකේ කාපු කට්ට ඔන්න අද මන් කියනවා ගොඩක් අය රහසක් හැටියට තියාගන්න ඒ ක්‍රමය

ඉස්සෙල්ලම  my computer හරි computer හරි right click කරලා manage කයන එක අරන් device manager යන්න දැන් එකේ අඩුපාඩු driver එකේ right click කරලා propertise යන්න
                                                       ඊට පස්සේ අපු වින්ඩොව් එකෙන් details ටැබ එක තෝරාගන්න දැන් property එකෙන් hardwear ids  තෝරාගන්න

  ඊට පස්සේ මේ පින්තුරේ highlight කරලා තියන වාක්‍ය කොපි කරලා google එකෙන් හොයාගන්න ඒ හොයන site ඕන එකකින් අව්ලක්  නැතුව driver එක බාගන්න පුළුවන්.

0 comments:

Post a Comment