හැමෝම photo editing වැඩවලට ගන්නේ photoshop නෙ ඒ උනත් photoshop ඇක්ටිව් කරගන්න වගේ දේවල් කරන්න ගියාම එපාවෙනවා නේද ? තව හාර්ඩ් එකේ ගොඩක් ඉඩත් යනවනේ.

මෙන්න එකට හොද විසදුමක් hornil style pix
download කරගන්නකො එහෙනම්
http://hornil.com/en/downloads/stylepix/
0 comments:
Post a Comment